ඇමෙරිකාව 2003 වසරේදී ඉරාකය ආක්රමණය කළ අවස්ථාවේදී සිරියාවේ සරණපතා පැමිණි දහස්ගණනක් වූ ඉරාක සරණාගතයින් මේ වන විට ර
සයුරෙන් එතෙර
චීනයට ඇද හැළුණු මහ වැසිවලින් 20ක් මරුට
දශක හයකට පසුව චීනයේ බීජිං නුවරට ඇද හැළුණු ධාරාණිපාත වැසි හේතුවෙන් මේ වන විට 10 දෙනකු මිය ගොස් ඇති බවත් රටේ අනෙක් ප්
මියන්මාර ජනපති තායිලන්තයේ සංචාරයක
මියන්මාරය සහ තායිලන්තය අතර ආර්ථික සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අරමුණින් මියන්මාර ජනපති තේන් සේන් තෙදින නිල සංචාර
මර්ඩොක් පුවත්පත් අධ්යක්ෂ ධූරයෙන් ඉවත් වෙයි
බටහිර මාධ්ය ලෝකයේ ආන්දෝලනාත්මක චරිතයක් වූ රූපට් මර්ඩොක් සන්, ටයිම්ස් සහ සන්ඬේ ටයිම්ස් යන බි්රතාන්ය පුවත්පත
සුබසාධන කප්පාදුවට එරෙහිව ස්පාඤ්ඤ තරුණයෝ වීදි බසිති
යුරෝපා කලාපයේ හටගෙන ඇති ආර්ථික අර්බුදයේ ප්රතිඵලයක් ලෙස ස්පාඤ්ඤ රජය සිදු කළ සුබසාධන කප්පාදුවට සහ උග්ර විරැක
මහ බැංකු නූල් බෝලයේ පැටලූණු ලෝක ආර්ථිකය
ආර්ථික ලිහිල්කරණය හා වෙළෙඳපොළ හැසිරීමට නීති රීති නොපැමිණවීම ආර්ථික සමෘද්ධියට හේතු වන බව බටහිර මුල්ය ආයතන හා ආර
ආසියාන් හවුලේ බලයට චීනය, ඇමරිකාව පොරකති
ආසියාන් නමින් හැඳින්වෙන අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ 45 වැනි නායක හමුව පසුගිය සිකුරාදා කාම්බෝජයේ නොම්පෙන් න
සිරියාවට එරෙහි තීරණයක් ගන්න වෙලාව ඇවිල්ලා
සිරියාවේ ඩමැස්කස් අගනුවර පෙරේදා (18) එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයට එරට ආරක්ෂක ඇමැතිවරයා ඇතුළු ජ්යෙෂ්ඨ ඇම
බි්රතාන්ය අගමැති හදිසියේම ඇෆ්ගනිස්තානයේ සංචාරයක
ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරට හදිසියේ පැමිණි බි්රතාන්ය අගමැති ඬේවිඞ් කැමරන් ඊයේ (19) එරට ජනපති හමීඞ් කර්සායි හ
සිනමා ලෝලීන් හඬවා රාජේශ් ඛන්නා අවසන් ගමනේ.....
70 දශකයේ බොලිවුඞ් සුපිරි තරුව ලෙස සැලකෙන රාජේශ් ඛන්නාගේ අවසන් කටයුතු ඊයේ (19) පස්වරුවේ මුම්බායි නුවරදී සිදු කෙරුණි.
ඉන්දියා ජනාධිපතිවරණය ඇරැඹෙයි:
ඉන්දියා ජනපතිවරණය ඊයේ (19) ආරම්භ වූ අතර එයින් කොංග්රස් පක්ෂය ප්රමුඛ සභාග රජයේ අපේක්ෂක ප්රණාබ් මුඛර්ජි නියතව
ඉන්දියා ජනාධිපතිවරණය අද
ඉන්දියා ජනපතිවරණය අද (19) පැවැත්වෙන අතර එරට සභාග රජයේ හිටපු මුදල් ඇමැති ප්රණාබ් මුකර්ජි ඉන් ජයග්රහණය කරනු ඇතැය
රාජේශ් ඛන්නා නික්ම යයි
‘අරාධනා’, ‘හාති මෙරේ සාතී’ ‘ආනන්ද්’ සහ අමර් පේ්රම්’ ආදී අමරණීය බොලිවුඩ් සිනමාපට හරහා පේ්රක්ෂකයන් අමන්දානන්
ඩමැස්කස් අගනුවර ගැටුම්වලින් සිරියානු හමුදා සෙබළු 60 ක් මරුට
සිරියාවේ ඩමැස්කස් අගනුවර ඊයේ (18) සිදුවූ දරුණු ගැටුම්වලින් සිරියානු රජයේ හමුදා සෙබළුන් 60 දෙනකු ජීවිත්ෂයට පත්වූ බව
ඉරානය ගැන ඇමෙරිකාවත් ඊශ්රායලයත් දරන්නේ එකම මතයක්
ඉරානය සම්බන්ධයෙන් ඊශ්රායලයත් ඇමෙරිකාවත් එකම ස්ථාවරයක සිටින බව ඇමෙරිකානු රාජ්ය ලේකම් හිලරි ක්ලින්ටන් පවසයි.
ඉන්දීය ධීවර බෝට්ටුවකට ඇමෙරිකා නාවික හමුදාවෙන් වෙඩි ප්රහාරයක්
සතුරු යාත්රාවකැයි වරදවා වටහා ගෙන ඇමෙරිකානු නාවික හමුදාව ඉන්දීය ධීවර බෝට්ටුවකට පෙරේදා (16) එල්ල කළ වෙඩි ප්රහාර
මැන්ඩෙලාට 94 පිරේ
වර්ණ භේදවාදය තුරන් කරමින් නිදහස වෙනුවෙන් සටන් කළ, මානව දයාවෙන් පිරි දකුණු අපි්රකාවේ හිටපු ජනාධිපතිවරයකු ද වන න
මාලදිවයිනේ හමුදා කුමන්ත්රණයක් සිදුවුණාදැයි සොයන්න නඩු විභාගයක්
හමුදා කුමන්ත්රණයක් මගින් තමා බලයෙන් නෙරපා දැම්මේ යැයි මාලදිවයිනේ හිටපු ජනපති මොහොමඞ් නෂීඞ් කරන චෝදනා සම්බන්ධ
තලේබාන් සටන්කාමීහු 5,000 ක් අවි බිම දමති
අවි බිම දමා ඇෆ්ගන් රජයට යටත් වූ තලේබාන් සටන්කාමීන් 5,000 ක් මේ වනවිට පුනරුත්ථාපන වැඩසටහන්වලට යොමු කර ඇතැයි නේටෝ හමුද
ඊජිප්තු ගිය හිලරි ක්ලින්ටන්ට තක්කාලි - සපත්තු ප්රහාරයක්
ඊජිප්තුවට ගොස් සිටින ඇමෙරිකා රාජ්ය ලේකම් හිලරි ක්ලින්ටන් ගමන් කළ රථ පෙළ වට කර ගත් විරෝධතා කරුවෝ පිරිසක් පෙරේදා (1
නේටෝ සැපයුම් මාර්ග විවෘත කළාට පාකිස්තාන රජයට ඉම්රාන් ඛාන්ගෙන් දොස්
නේටෝ සැපැයුම් මාර්ග විවෘත කිරීමට පාකිස්තාන රජය ගත් තීරණය පාකිස්තානයේ ස්වෛරීත්වයට හානියක් යැයි ‘තරීක් ඊ ඉන්සාෆ්
ජපානයේ නායයෑම්වලට 25 ක් බිලි
ගිණිකොණදිග ජපානයට පෙරේදා (15) ඇදහැලූණු ධාරාණිපාත වර්ෂාවත් සමඟ හටගත් නායයෑම් හේතුවෙන් 25 දෙනකු මියගොස් ඇතැයි එරට ආප
සිරියා අර්බුදයට විසඳුම් සොයන්න කොෆී අනන් රුසියා ජනපති හමුවෙයි
දිනෙන් දින උත්සන්න වන සිරියා අර්බුදයට විසඳුම් සෙවීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත කොෆී අනන් ඊයේ (16) රුස
ගගනගාමීහු තිදෙනෙක් උඩුගුවනට
ගගනගාමියෝ දෙදෙනෙක් සහ ගගනගාමිනියක් රැගත් රුසියාවේ සෝයූස් රොකට්ටුවක් ඊයේ (15) පෘථිවි කක්ෂයේ පිහිටි ජාත්යන්තර අභ්
ඇෆ්ගන් උසස් අධ්යාපන ඇමැති තලේබාන් ප්රහාරයකින් නූලෙන් බේරෙයි
තලේබාන් සටන්කාමීන්ගේ බෝම්බ ප්රහාරයකින් තුවාල ලබා දිවි ගලවා ගැනීමට ඇෆ්ගන් උසස් අධ්යාපන ඇමැතිවරයා ඊයේ (15) සමත්
මාලදිවයිනේ හිටපු ජනපති නෂීඞ්ගේ ආධාරකරුවෝ පොලිසිය සමඟ ගැටෙති
හමුදා කුමන්ත්රණයකින් ජනපති ධුරය අහිමි වූ මාලදිවයිනේ හිටපු ජනපති මොහොමඞ් නෂීඞ්ගේ ප්රජාතන්ත්රවාදී පක්ෂ ආ
සිරියාවේ සාම වැඩපිළිවෙළට ප්රචණ්ඩ කි්රයා බාධාවක්
සිරියාව වෙනුවෙන් එත්සත් ජාතීන්ගේ සංවිධානය හඳුන්වා දෙන සාම වැඩපිළිවෙළට දිනෙන් දින උත්සන්න වන ප්රචණ්ඩ කි්රය
බිනේටෝ සැපැයුම් මාර්ග විවෘත කළැයි විරෝධතා
නේටෝ සැපැයුම් මාර්ග විවෘත කිරීමට පාකිස්තාන රජය ගත් තීරණයට විරෝධය පළ කරමින් ඇෆ්ගන්/ පාකිස්තාන දේශසීමාව අසල ඊයේ (15)
සිරියානු හමුදා ප්රහාරවලින් සිවිල් වැසියෝ 200 ක් මරුට
සිරියා රජය හමුදා ප්රහාරක හෙලිකොප්ටර් සහ යුද ටැංකි යොදා ගනිමින් එරට හාමා ප්රාන්තයේ නගරයකට පෙරේදා (13) එල්ල කළ ප
ඔලිම්පික් උළෙලේ ආරක්ෂාවට අමතර හමුදා සෙබළු 3,500 ක්
ඉස්ලාමීය අන්තවාදීන්ගෙන් ප්රහාරයක් එල්ල වේවි යැයි බුද්ධි අංශ කළ අනතුරු ඇඟවීම් සැලකිල්ලට ගෙන ලබන 27 වැනිදා ලන්ඩන

