කජු, රටකජු, කොට්ටම්බා, වට්ටක්කා ඇට වර්ග ආහාරයට ගැනීමෙන් දීර්ඝායුෂ ලැබිය හැකි බව බ්‍රිතාන්‍යයේ ආහාර සංවිධාය වි
සයුරෙන් එතෙර
වේදනා නාශක මරණයට අත වනයි
වේදනා නාශක ඖෂධ ගැනීමෙන් හෘදයාබාධ හා අඝාතය වැළදෙන බවත් අකල් මරණවලට ගොදුරුවීමේ අවධානමක් පවතින බවත් බ්රිතාන්
ඔටුවෙක් කෑම මේසේ
ඔටුවකු සමග ඉතා සතුටින් උදේ ආහාරය ගන්නා පවුලක් බටහිර එංගලන්තයේ සිටියි. ඒ පියා නතාන් (34) මව චාලට් (31) සහ ඔවුන්ගේ පුතුන
පාසලකින් ‘නත්තල‘ දොට්ට
‘නත්තල‘ යන වචනය භාවිතා කිරීමත් තහනම් කර ඇති පාසලක් පිළිබඳව වාර්තා වන්නේ බ්‍රිතාන්‍යයෙනි. බ්‍රිතාන්‍ය
පාවෙන නගරයක් ඇමෙරිකාවේ
වසරේ වැඩි කාලයක් ‘පාවෙමින්‘ ගමන් කිරීමට කැමැති අය සදහාම ගැලපෙන දිය මත ‘පාවෙන‘ නගරයක් ඉදිකිරීමට ඇමරිකා සම
කුරුමිණි ප්ලාස්ටික් ඩෙන්මාර්කයෙන්
කුරුමිණියන්ගේ පිට සැකිල්ල භාවිතයෙන් නවතම ප්ලාස්ටික් වර්ගයක් නිපදවීමට ඩෙන්මාරක ජාතික විද්‍යාඥවරියක් සමත්ව ඇ
මාධ්‍ය සදාචාරය ජපානෙදි හරියට වැඩ කරයි
දුම්රියක් යට සිරවී සිටි කාන්තාවක බේරා ගැනීමට ජපාන දුම්රිය මගීහු පිරිසක් පසුගියදා සමත් වූහ. ශබ්ද විකාශනයෙන්
වැඩි සෙනෙහස අම්මා අප්පාට අපල වේ
අනවශ්‍ය ලෙස කී‍්‍රඩා පුහුණු වීම් කරන ලෙස තම 10 හැවිරිදි දියණියට බල කිරීම හේතුවෙන් දකුණු අපි‍්‍රකා යුවළක
බඩදරු මව මඟුල කඩයි
අනියම් පෙම්වතියකගේ පැමිණීමෙන් විවාහ උත්සවයක් අවුල් ජාලයක් වූ අවස්ථාවක් පිළිබඳ චීනයේ ෂෙන් සෙන් නගරයෙන් වාර්තා
සෙල්ලම් නොකළත් කළා වගේ
නිවසේ සිට රූපවාහිනියෙන් ක්‍රීඩා කරමින් සිටිය ද ක්‍රීඩාවක යෙදී සිටිය ද මිනිසකුගේ හෘද ස්ඵන්ධනය හා හුස්ම ගැනීමේ
‘නොමිලේ සිප ගැනීම් සෞදියටත් පනී’
මග යන එන අය වැළඳගන්නා ව්‍යාපාරයක් ආරම්භ කළ දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සෞදි අරාබි පොලිසිය සැරැසෙයි. ඒ අබ්දුල් ර
කුසට මිටිපාර:ඒත් දරුවා සුවෙන්
බිළිඳකු බිහි කිරීමට මාසයකට පෙර තම උදරයට මිටියකින් ගැසූ මවක් එංගලන්තයේ සිටියි. ඇය හීතා තෝප් නම් 24 හැවිරිදි තැනැත්
අනංගයාට පෙර පොලිස් වාර්තාව
තම ආදරය පතා එන පුද්ගලයින් හට පොලිස් වාර්තා ගොනු වී ඇත්දැයි සොයාබැලීමේ අයිතිය බ්‍රිතාන්‍යය කාන්තාවන්ට නුදුරේ
තලේබාන් දඩුවම් යළි?
තලේබාන් පාලනය පැවති සමයේ පැවති දඩුවම් ක්‍රම යළිත් හදුන්වාදීමට ඇෆ්ගනිස්ථාන රජය සැරසෙන්නේයැයි හියුමන් රයිට්ස්
කොන්දේ රුදාවට මුල අඩි උස සපත්තු ?
ඇවිදීමේදී හා හිටගෙන සිටීමේදී අඩිය උස්සා නැති පැතලි පාවහන් පැළදීමෙන් කොන්දේ කැක්කුම් දුරුකැර ගත හැකි බව එංගලන්
තුවක්කුව මඟුල අවමඟුල කරයි
විවාහ මංගල්‍යයකදී ගිනි අවියකුත් රැගෙන නැටුමට පැමිණි පවුලේ මිත්‍රයෙකු අතින් වැරදීමකින් අවිය ක්‍රියාත්මක වී
ළමෝ ලක්ෂයක් සිරියා යුද්දෙට බිලි
මාස 30 ක් පුරා දිවෙන සිරියාවේ සිවිල් යුද්ධය නිසා මේ වන විට ළමයින් 11000 කට ආසන්න සංඛ්‍යාවක් මරු දැක ඇතැයි නවතම පර්ය
ආසියා ලේත් ඇමෙරිකානුවන්ගේ ඇඟේ
වසර 24,000 ට පෙරාතුව දකුණු මධ්‍යම සයිබීරියාවේ දී මියගිය වයස අවුරුදු හතරක් පමණ වූ පිරිමි ළමයකුගේ ඇට සැකිල්ලක කොටසක්
දුව පැහැරගත් අම්මා උසාවියට
මාස 11 දී මවකගේ පැහැරගැනීමට ලක්වූ දැරියක වසර විස්සකට පසු සොයාගත් බව ඕස්ට්‍රේලියා පොලීසිය පවසයි. සවන්තා හැරිස් ට
වයින් හදන්න සියවස් 37ට කලින් කුරුඳු අරං
ඊශ්‍රායලයේ ටෙල් කබ්රිහි කරන ලද කැණීමකින් අවුරුදු 3700 ක් පමණ පැරණි වයින් ගබඩාවක් හමුවී ඇතැයි ඇමෙරිකා හා ඊශ්
‘මයිකල් ජැක්සන් මැරුණේ ඉබේ බෙහෙත් බීලා‘
පොප් සංගීතයේ රජු වූ මයිකල් ජැක්සන්ට ඉක්මන් මරණයක් ළඟා කර දුන්නේයැයි චෝදනා ලැබ වරදකරු වී සිරගත කැරුණු ඔහුගේ පවුල
‘පොහොසත් රටවල් ලොව කනවා‘
පොලන්තයේ වර්සව් හිදී පසුගියදා පැවැත්වූ ලෝක දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ සමුළුවේදී මෑතක සිට
රාජ්‍ය නායකයෝ අනුන්ගේ ලෙඩ එපා කියති
‘අතට අත‘ දීමට වඩා ‘අත් මිටට අත් මිට‘ දීම වඩා සෞඛ්යාරක්ෂිත වන බව බ්‍රිතාන්‍යය වෛද්‍යවරයෙක් පවසයි.
හදවත් භාගේ දරුවාට අවුරුදු නමයයි
බීතම් එඩ්වර්ඩ් හෘදයේ අඩක් නොමැතිව උපත ලද දැරියකි. හදවතේ දකුණු අර්ධය පමණක් ඇයට පිහිටා තිබිණි. මේ දැරිය වැඩිකලක් ජ
මහා ධමනිය හීන් කරන මැෂිමක් එයි
ඉංජිනේරුවකු වූ ටාල් ගොලස්වර්ති උපතින්ම හෘද රෝගියෙකි. පදිංචිය බෙල්ජියමේ ය. වෛද්‍යවරුන් කියා සිටියේ ඊට හේතු
ලැට්වියාවේ වෙළෙඳසැලක වහළයක් කඩා වැටේ
ලැට්වියාවේ අගනුවර වන රිගාහි පිහිටි සුපිරි වෙළෙඳ සැලක වහළයක් කඩාවැටීමෙන් 40 දෙනකු මියගිය බව විදෙස් මාධ්‍ය කියයි.
ගොළුබෙල්ලන්ගෙන් මුහුණ හැඩ කරයි
බටර් සහ සුදු ලුනු දමා පිසින ලද ගොළුබෙල්ලන් ප්‍රංශයේ වඩාත් ජනප්‍රිය ආහාරයකි. ආහාරයට ගැනීමට අමතරව, මුහුණු හැඩ ගන
මළ බබාට පණ එයි
මළයි සිතා මෘත ශරීරාගාරය වෙත යැවුණු දින දෙකක් වයසැති බිළිදෙකුට යළිත් ‘පණ‘ ලැබීමේ පුවතක් චීනයෙන් වාර්තා වේ.
මිහිකත යන්තම් බෙරේ
මෑත ඉතිහාසයේ සිදුවූ ප්රබලතම ගැමා කිරණ විහිදුමක් පසුගියදා නිරීක්ෂණය කිරීමට හැකි වූ බව නාසා ආයතනයේ විද්‍යාඥය
රූ රැජින කුඩු ජාවාරමේ
මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු ඉතාලි රූ රැජිනක අත්අඩංගුවට ගැනීමට එරට පොලිසිය සමත්ව ඇත. සමන්තා ස්කාර්ලිනෝ නම්

