තවමත් සොයාගත නොහැකි වරින් වර මතුවී අතුරුදන් වන හිම මිනිසා හෙවත් බිග් ෆුට් යැයි සැක සිතන රුවක් කැනඩාවේ ස්කුවාමිෂ
සයුරෙන් එතෙර
අලියා තුඹසට නැග සියඹලා කඩයි
සැම්බියාවේ ලූආන්ග්වා ජාතික වනෝද්‍යානයේ ඇතෙක් සියඹලා ගසකට නැග්ගේය. ගස පසෙකින් තිබූ විශාල තුඹසකට ගොඩවූ ඇතා ප
දරු දෙන්නා මහල් නිවසින් බිමට දමයි
ගින්නෙන් දැවෙන මහල් නිවාසයේ තව දුරටත් දරු දෙදෙනා ආරක්ෂා සහිතව තබා ගත නොහැකි තැන ඔවුන්ව නිවසේ ජනේලයෙන් එළියට තල්
මනාලයා අඩියයි අඟල් හතරක් කොටයි
අඩි 6 අගල් 8 ක් උසැති ලොව උසම තරුණිය වන බ්‍රසීල ජාතික එලිසිනා ද කෘෘස් සිල්වා ලොව උසම මනාලිය බවට පත්වීමට සැරසෙන්නී
මානසික පිහිටට හිස්වැසුමක් නිපදවයි
ඉතා බහුලව දක්නට ලැබෙන විශාදය නැමැති මානසික රෝගයට ප්‍රතිකාරයක් ලෙස භාවිතා කළ හැකි ආරක්ෂිත හිස්වැසුමක් නිර්මාණ
උසාවිය තායි අගමැති ඉවත් කරයි
තම බලය අයුතු ලෙස පාවිච්චි කළ නිසා අගමැති පදවියෙන් ඉවත් වන ලෙස තායිලන්ත ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා අධිකරණය තායි අගම
කැසට් පටය තිරිහන් කරයි
සංගත තැටි, මතක චිප ආදියේ ආගමනයත් සමග අමතකව ගිය කැසට් පටිය නව ආරකින් නැවත ලොවට හදුන්වාදීමට ජපානයේ සෝනි සමාගම සැරස
පරිසරය උගන්වන්න කන්දක් කුලියට
සිව්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන තම කුඩා දියණිය සොබා දහම ගැන ‘අයනු‘, ‘ආයනු‘වත් නොදන්නා බව දුටු චීන ජාතික මවක
සරුබව දෙන්න සමෙන් පිහිටක්
ප්‍රවේණිගත දෝශ හේතුවෙන් නිසරු බව ලැබූ පුරුෂයන්ගේ සමෙන් මුල් අවධියේ ශුක්‍ර සෛල නිර්මානය කළ හැකි බව පර්යේෂකය
කාසි කලාව
මුදල් කාසි කපා විනාශ කිරිම, පළුදු කිරීම හෝ තලා දැමීම වරදක් බව මහ බැංකුව කියයි. මෙය ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව සිය
බාලවයසේ දී මිනී මරයි
බ්‍රිතාන්‍ය අපරාධ පිලිබඳ ඉතිහාසයේ ප්‍රථම වතාවට අවුරුදු 13 ක් වන ලාබාල වයසේ පිරිමි ලමයෙක් මිනීමැරුමකට චෝද
කුණු ගොඩෙන් මතුවූ සිතුවම්
වැඩකට ගත නොහැකි ප්ලාස්ටික් කැබලි බොහෝ විට කරදරයකි. කසළ ගොඩට දමා ඉවත්කරන මේවා කලා කරුවන්ට නම් මහඟු සම්පතක් වී ඇත.
ඇදුමට එරෙහි මව්කිරි
මව්කිරි දීම මගින් දරුවන් ඇදුම රෝගයෙන් ආරක්ෂාවන බව ප්‍රධාන විමර්ෂණයකදී සොයාගෙන ඇත. පර්යේෂකයන් විසින් විද්
එළදෙනගේ හදවතින් දරුවාට ජීවය
හදවතේ සිදුරු දෙකක් සහිතව උපතලද පිරිමි දරුවකුට එළදෙනකුගේ හදවතකින් ලබාගත් පටක භාවිතයෙන් කළ සැත්කමක් සාර්ථක වී ඇ
වසර 8200ට බ්‍රිතාන්‍යය වැනසූ සුනාමිය
නෝර්වේ රාජ්‍ය වෙරළ තීරයේ අදින් වසර 8200 ට පෙරාතුව සිදුවී විශාල නාය යාමක් හේතුවෙන් බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් ගණනා
අඩි 36,000ක් ඉහළ දී දරු උපතක්
ලෝකයේ වැඩිම ඉහළකදී බිහිවූ දරුවාට උපත ලබා දීමට උජුන්වා ඉනෙච් ඔසේ නමැති නයිජීරියානු කාන්තාවක් සමත්වූවාය. ඇය දරුව
ලී බඩු වලටත් ඇටසැකිලි
ආකර්ශනීය අයුරින් දැව භාණ්ඩ නිපදවීම සෑම තැනකම සිදුවන දෙයකි. ඇතැම් දෙනා පැරණි මෝස්තරයට දැව භාණ්ඩ නිර්මාණය කරන අතර
කොරියාවට කොරේ පිටට මරේ
දකුණු කොරියාවේ සෝල් අගනුවර උමං මාර්ගයදී දුම්රිය දෙකක් ගැටී 200 දෙනෙක් තුවාල ලැබූහ. දුම්රිය දෙකෙන්ම 1000කට ආස
හිම අරණක චමත්කාරය
සීත සෘතුවේදි ඇතැම් රටවල හිම පතනය වේ. හිම වැටෙන කාලයේ දී ගස් වැල් වෙනත් අනුවර්තනයක් පෙන්වයි. හිම වැටෙන විට ගස් වැල
යෝගී ව්‍යායාම දරු ප්‍රසූතියට පහසුවක්
ගර්භනී සමය තුල කාන්තාවන් යෝගී ව්‍යායාම වල යෙදීමෙන් මානසික ආතතිය සහ ප්‍රසූතියට ඔවුන් තුල ඇති බිය අඩුවන බව අධ්
පිරමීඩ තැනූ රහසක් හෙළිවේ
ඊජිප්තුවේ පිරමීඩ ගොඩනැගීමට භාවිතා කළ තාක්ෂණය තවදුරටත් ලෝකයට රහසක් නොවන බව ඇම්ස්ටර්ඩෑන් විශ්වවිද්‍යාලයේ පර්ය
සියල්ල නැසෙන හැටි උගන්වයි
ටිබෙටයෙන් පැමිණි යැයි සැලකිය හැකි භික්ෂූන් පිරිසකි. ඒ හිමිවරු විවිධ වර්ණයන්ගෙන් යුත් වැලි කැට මේසයක් මත රටාව
ඉන්දියාවේ හොඳම පරාජිතයා මෙවරත් තරඟ බිමේ
ඉන්දියාවේ ලොකුම පරාජිතයා යැයි හැඳින්වෙන සාප්පු හිමියකු වන කේ.පද්මරාජන් මෙවර ද ඡන්දයට ඉදිරිපත් වී ඇතැයි ඉන්දිය
නිල් තල්මසා පිපිරෙන්න ළඟයි
කැනඩාවේ නැගෙනහිර වෙරළ තීරයට ගොඩ ගසා දැනට දින කිහිපයක් ගතවී ඇති නිල් තල්මස් සිරුරක වායු එක්රැස්වී එය බැලූමක් ම
‘සේලයින් රියදුරා‘ පොලිසියේ
තම මෝටර් රථයේ වහලයට ඉහළින් සේලයින් බෝතලයක් රඳවාගෙන එහි බටය සම සිරුරට සවිකරගෙන මෝටර් රථය පදවමින් සිටි පුද්ගලයෙක
ඡන්ද දායකයා හරි වැඩක් කරයි
ඉන්දියාවේ ලක්නව්හි සුල්තාන්පුර්හි ප්‍රසිද්ධියේ පැවැත්වෙමින් තිබූ දේශපාලන වාද පිටියක වේදිකාව මතට තම සිරුර
පාකිස්තාන මැතිසබේ/ උසාවියේ ලයිට් කපයි
විදුලි ගාස්තු නොගෙවීම නිසා පාර්ලිමෙන්තුව,ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය,පොලිස් රථ වාහන මූලස්ථානය ඇතුළු තවත් රාජ්
ඉවතලන කෝප්පයට නව ජීවයක්
වරක් භාවිතයෙන් පසු ඉවතලන කඩදාසි කෝප්පට උරුම වන්නේ කුණු බක්කිය වුව ද කලාකරුවෝ මේ කෝප්පයෙන් අපූරු නිර්මාණ කරති. ක
කෙඳි ආහාර කෑම රුචිය අඩුකරයි
අප ගන්නා ආහාර වල ඇති කෙඳිති සහිත ආහාර දිරවීමේ දී එමගින් ආහාර රුචිය මර්ධනය කරන ඇසිටේට් නැමැති සංයෝගය නිදහස් කරණු
ඉන්දියාවේ මීළඟ අගමැති කවුද?
ඉන්දීය ලෝක් සභාවට නියෝජිතයන් 543 දෙනකු පත් කර ගැනීම සඳහා, අදියර නවයකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ හත්වැනි අදි

