ආසියා කලාපයට අයත් මුහුදු ප්‍රදේශ වල අළුතින් ආරම්බ කරන සියළුම ඉදිකිරීම් හා හමුදාමය ක්රියාකාරීත්වයන් නැවැත්ව
සයුරෙන් එතෙර
එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් බුත්රෝස් ගාලි මියයයි
එක්සත් ජාතින්ගේ හිටපු මහ ලේකම්වරයෙකු (1992- 1996) වු බුත්රෝස් බූත්‍රෝස් ගාලි (93) ඊජිප්තුවේ කයිරෝ රෝහලේදී මියගිය බව
අයිඑස් ත්රස්තයන්ගෙන් තවත් තිරිසන් වැඩක්
අයිඑස් ත්රස්තයන් තරුණියන් සිව්දෙනකු දූෂණය කර ගල් ගසා මරා දැමූ බව විදෙස් පුවත් සේවා අනාවරණය කරයි. ඉරාකයේ මෝ
දකුණු කොරියා ජනපතිනිය උතුරු කොරියාවට අනතුරු අඟවයි
උතුරු කොරියාව න්‍යෂ්ටික බෝම්බ වැඩසටහන් නවත්වන්නේ නැති නම් උතුරු කොරියාවට දැවැන්ත බිඳවැටීමකට මුහුණ දීමට
2024 ඔලිම්පික් යළි පැරීසියට ?
2024 ඔලිම්පික් උළෙල පැවැත්වීමට රටවල් හතරක ප්‍රධාන නගර හතරක් අයදුම්පත් භාරදී ඇත්තේය. ප්‍රංශයේ පැරිස් ,ඉතාලියේ - රෝ
ලෝක සාම දිනය සැමරේ
ලොව කිතුනුවන්ගේ අධ්‍යාත්මික නායකයානන් ලෙස ශුද්ධවූ පාප් වහන්සේගේ මඟපෙන්වීමෙන් යුතුව වාර්ෂිකව ජිනීවා නගරයේ සා
මුම්බායිහි ප්‍රසංග වේදිකාවක් ගිනි ගනී
ඉන්දියාවේ මුම්බායිහි සංස්කෘතික ප්‍රසංගයක් පැවැත්වෙන අවස්ථාවේදී වේදිකාව ගිනි ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්ථ
රුසියා ගින්නෙන් ඉන්දීය සිසුවියන් දෙන්නෙක් මරුට
රුසියාවේ වෛද්‍ය විද්‍යායතනයක ඇතිවූ ගින්නකින් ඉන්දීය සිසුවියන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඉන්දීය පුවත්
මල්ලිගේ ඡන්ද සටනට උදව් දෙන්න අයියාත් එයි
හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් තම බාල සහෝදරයා ජෙබ් ගේ ජනාධිපති මැතිවරණ ව්‍යාපාරයට සහාය දැක්වීමට එක්ව ඇතැය
‘යක්‘ දරුවාගේ පින පෑදේ
ඔහු අවුරුදු දෙකක් වයසැති නයිජීරියා දරුවෙකි. යකින්නක යයි කියා දෙමාපියන් දරුවා මහා මග දමා ගොස් තිබිණි. ර
බර්ලින් විහාරයේ පුන්යානුමෝදනාවක්
අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්, බර්ලින් විහාරස්ථානයේ නිර්මාතෘ ආචාර්ය පොල් ඩාල්කේ, බර්ලින් නුවර ථේරවාද
සිරියාවේ රෝහල් කිහිපයකට ගුවන් ප්‍රහාර
උතුරු සිරියාවේ තුර්කි දේශ සිමා අසල රෝහල් දෙකකට සහ පාසල් ගොඩනැගිල්ලකට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් 22 කු මි
අයිඑස් අඩවියෙදි ගණ දෙවි නුවනින් නියමුවාගේ දිවි බේරා ගනී
අයි එස් ත්රස්තවාදීන්ගේ බලකොටුවකට ඉහලින් එෆ් 16 යානය පියාසර කරමින් සිටියේ ය. හදිසියේ ඉන්ධන පද්ධතියේ දෝෂයක් මතු
පැරිස් ශ්‍රීලනිප ශාඛාව දස වසර සමරයි
පැරීසියේ ශ්‍රීලනිප පක්ෂ ශාඛාවට දස වසරක් පිරීම නිමිත්තෙන් පැරීසියේ පිහිටි ශ්‍රීලාංකික දේශපාලන පක්ෂ ශාඛා, විව
සංගීත කණ්ඩායම එක්ව අවසන් ගමන යයි
බ්‍රිතාන්‍යයේ වැරින්ටන් චෙෂියර් හි වියෝලා බිච් නම් සංගිත කණ්ඩායමේ කළමනාකරු ඇතුළු සාමාජිකයන් පස් දෙනා කාරයක
විනිසුරුගේ මරණයෙන් පසු ඇමෙරිකාවේ ගැටළුවක්?
ඇමෙරිකා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇන්ටෝනියා ස්කේලියා ගේ මරණයෙන් හිස්වූ පුරප්පාඩුව පිරවීමට ඇමෙරිකාවේ උණුසු
පකිස්තාන ජනපති ‘වැලන්ටයින්‘ එපා කියයි
වැලන්ටයින් දිනය තම සංස්කෘතිය සමග කිසිම සම්බන්ධයක් නැති බවත් එය සැමරිය යුතු නැති බවත් පකිස්තානු ජනපති මම්නූන් හ
ඔක්ලහෝමාවේ භූකම්පනයක්
ඇමෙරිකාවේ ඕක්ලහෝමාවේ රිච්ටර් මාපකයේ 5.1ක් පමණ භූකම්පනයක් හට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම භූකම්පනය
ඇපල් සමාගමෙන් නව අයි ෆෝන් දුරකතනයක්
ඇපල් සමාගම නව ජංගම දුරකථනයක් මාර්තු 15 හදුන්වා දෙන බවත් එම සතියේ සිටම විකිණීම ආරම්භ කරන බවත් විදෙස් මාධ්‍ය ව
රුසියා අගමැති යුද්ධයක් ගැන අනතුරු අඟවයි
සිරියාවට විදේශ හමුදා යෙදවීමෙන් ලෝක යුද්ධයක් ඇති විය හැකි බවට රුසියා අගමැති දිමිත්‍රි මෙන්ද්වදේව් පැවස
රෝගයට හේතුව ‘‘සිකා“ දැයි තවමත් තහවුරු වී නෑ
ලොව පුරා පැතිරයන සීකා වයිරසය සමග මිනිසාට වැළදෙන ස්නායු ආබාධ දෙකක් හා දරු උපත් වලදි ඇතිවන ආබාධ අතර සම්බන්ධතාවයක්
ලක් සංස්කෘතිය ජෝර්දානය හැඩකරයි
ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා සාම්ප්‍රදායික නර්ථන කලාවන් පිළිබඳ හැඟීමක් හා අවබෝධයක් ලබා දීමේ පරමාර්ථයෙන් ජෝර්
අවුන් සාන් සුකීට පොලිස් ආරක්ෂාව
අවුන් සාන් සුකීට මරණීය තර්ජන එල්ල වීමෙන් පසු මියැන්මාර් පොලීසිය ඇයට ආරක්ෂාව ලබා දීමට ප්‍රථම වරට තීරණය කර ඇතැයි
තායිවාන භූකම්පනයෙන් මිය ගිය ගණන 94 දක්වා ඉහළට
පසුගිය සෙනසුරාදා තායිවානයේ තායිනන් නගරයේ සිදුවූ ප්‍රබල භූ කම්පනය හේතුවෙන් මියගිය ගණන නිල වාර්තාවලට අනුව 94 ද
බර්මින්හැම් කෞතුකාගාරයේ බොදු අසිරිය පෙන්වයි
බ්‍රිතාන්‍යයේ දෙවන ප්‍රධාන නගරය ලෙස සලකන බර්මින්හැම් නුවර කෞතුකාගාරයේ ලෝකයේ පැතිරී පවත්නා ආගමික සම්ප්‍ර
සිරියාවේ සටන් විරාමයකට ලෝක බලවතුන් එකඟ වේ
ජර්මනියේ පැවැත්වූ සාකච්ඡා වලින් අනතුරුව සිරියාවේ සතියක සටන් විරාමයක් දියත් කිරීමට ලෝක බලවතුන් එකඟ වූ බව ඇමර
ලොවක් හැඬවූ දරුවාගේ මරණයට දෙදෙනකු අධිකරණයට
යුද බියෙන් යුරෝපයට පලා යන සංක්‍රමණිකයන් ගැන සමස්ථ ලෝකයේ ම අවධානයක් යොමු කරමින් මියගිය ඇලන් කර්දි නමැති තුන්
මෙක්සිකෝවේ බන්ධනාගාරයක 52ක් මිය යති
මෙක්සිකෝවේ උතුරින් පිහිටි මොටෙරරි නගරාසන්නයේ බන්ධනාගාරයක සිදුවු කලබලකාරී තත්වයකදී 52ක් පමණ මියගොස් ඇති බව
සෞදි අරාබියේ වෙඩි තැබීමක්
සවුදි අරාබියේ දකුණු දිග ජාසන් පළාතේ අධ්‍යාපන කාර්යාලයක් ඉදිරිපිට වෙඩි තැබීමකින් එහි සේවකයන් හය දෙනකු මිය ගොස්
ප්‍රංශයේ බස් අනතුරක්
ප්‍රංශයේ බටහිර ප්‍රදේශයේ රොචෙෆෝට් නගරයේ පාසැල් සිසුන් ප්‍රවාහනය කරන බස් රථයක අහඹු ලෙස ලොරියක් ගැටීම නිසා සි

