නයිජීරියාවේ චිබොක්හිදී 2014 වර්ෂයේදි බෝකෝහරාම් ත්රස්තයන් විසින් පැහැරගන්නා ලද පාසැල් සිසුවියන්ගෙන් 21දෙනකු මු
සයුරෙන් එතෙර
මූන්ගේ පුටුව ගුටෙරෙස්ට
එක්සත් ජාතීන්ගේ නව මහලේකම් ලෙස පෘතුගාලයේ හිටපු අගමැති ඇන්ටොනියෝ ගුටෙරස් (67) පත් කළ බව වාර්තා වෙයි.අපේක්ෂකයින් 1
තායි රජුගේ පුතාට රජකම?
තායිලන්තයේ නව රජු ලෙස භුමිබෝල් රජුගේ පුත් මහා වජිරලෝන්කොන් කුමාරයා (64) පත්වීමට නියමිත බව විදෙස් මාධ්ය කියයි.නම
ඉතාලි නාට්යකරු දාරියෝ ෆෝ මියයයි
නොබෙල් සාහිත්ය සම්මාන ලාභී ප්රවීණ ඉතාලි නාට්යකරුවකු වන දාරියෝ ෆෝ මිය ගිය බව විදෙස් මාධ්ය වාර්තා පවසයි.
‘නිකෝල්‘ බර්මියුඩාව වනසයි
‘නිකෝල්‘ සුළිකුනාටුව බර්මියුඩාවට ඇතුළු වී ඇති බව වාර්තා වෙයි.දැඩි සුළං හේතුවෙන් ගස් කඩා වැටී මාර්ග රැසක් අව
වොන්ඩර් වුමන්ට ඉහළ තානාත්තරයක්
කාන්තාවන් බල ගැන්වීම සංකේතවත් කරනු වස්, කාටූන් චරිතයක් වන වොන්ඩර් වුමන් කාන්තාවන් බල ගැන්වීම වෙනුවෙන් වන ගරු කට
සාහිත්ය නොබෙල් තෑග්ග බොබ් ඩිලන්ට
මෙවර සාහිත්ය සඳහා වන නොබෙල් ත්යාගය ඇමරිකාවේ ගායකයකු හා ගීත රචකයකු වන බොබ් ඩිලන්ට හිමිවිය. ඔහු ගීත රචකයකු
තායිලන්ත රජු මියයයි
තායිලන්තයේ වසර 70ක් රාජ්ය පාලනය ගෙන ගිය භූමිභෝල් අදුල්යාදේ රජු අද (13) මිය ගිය බව විදෙස් මාධ්ය වාර්තා පවසයි.
පොදුරද මඩුල්ලෙන් මාලදිවයින ඉවත් වෙයි
පොදුරාජ්ය මණ්ඩලයෙන් ඉවත්වීමට මාලදිවයින් රජය අද තීරණය කළ බව මාලදිවයින් විදේශ ඇමැති ආචාර්ය මොහොමඩ් අසීම් කියය
ඉන්දියාවේ ගොඩනැගිල්ලක් කඩා වැටී හතරක් මරුට
ඉන්දියාවේ මුම්බායි නුවර බන්ද්රා හි ගොඩනැගිල්ලක් කඩා වැටී සිව් දෙනකු මිය ගිය බව එරට මාධ්ය වාර්තා පවසයි. පැ
බෝම්බ සැකකරු රහස් හෙළි නොකරම මැරෙයි
ජර්මනියේ ලයිප්ෂිග් නගරයේ ප්රහාරයක් සැලසුම් කළැයි අත්අඩංගුවට ගත් සැකකරුවෙකු (22) ලයිප්ෂිග්හී සිර මැදිරියකදී ම
පැරිස් නුවරට බෝම්බ බියක්
බෝම්බ බියක් හේතුවෙන් ප්රංශයේ පැරිස් නුවර ප්රධාන මාර්ග කිහිපයක් අද පෙරවරුවේ වසා දැමූ බව එරට මාධ්ය වාර්තා ක
බොස්ටන් නුවරදී පොලිසියේ දෙන්නකුට වෙඩි
ඇමරිකාවේ බොස්ටන් නුවර දී සිදුවූ වෙඩි තැබීමකින් පොලිස් නිලධරයන් දෙදෙනකු බරපතල තුවාල ලබා ඇතැයි විදෙස් පුවත් සේව
ඕස්ට්රේලියා කාලගුණයට සයිබර් ප්රහාරයක්
ඕස්ට්රේලියා කාලගුණ විද්යා දෙපාර්තුමේන්තුවේ පරිගණක පද්ධතියට සයිබර් ප්රහාරයක් එල්ල වූ බව එරට මාධ්ය වාර්
මාතලී නැති රියක් එංගලන්තයේ
රියදුරන් රහිත මෝටර් රථයක් එංගලන්තයේ ජනතාව අතර ප්රථම වතාවට අත්හදා බලයි.අසුන් දෙකක් සහිත මෙම මෝටර් රථය විදුලිය
පුංචි කැන්ගරුවෝ දෙන්නෙක් අයි එස් යති
අයි එස් ත්රස්තයින් සමග සම්බන්ධකම් පැවැත්වූ බව කියන ඕස්ට්රේලියාවේ 16 හැවිරිදි ළමයින් දෙදෙනකු අත්අඩංගුවට ගත්
ගැහුවේ යුද නැවට වැදුනේ මුහුදට
යේමනයට නුදුරින් රතු මුහුදේ යාත්රා කරමින් තිබූ ඇමරිකා යුද නැවකට මිසයිල ප්රහාර දෙකක් එල්ල වී ඇති බව පෙන්ටගන
නයිජීරියාවේ මරාගෙන මැරෙන ප්රහාරයක්
නයිජීරියාවේ බෝර්නෝ හි මරාගෙන මැරෙන ප්රහාරයකින් අට දෙනකු මිය ගොස් 15කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්
මානව හිමිකම් මහකමිසුරු ට්රම්ප්ට අකමැතිලු
ඇමරිකා ජනපති අපේක්ෂක ඩොනල්ඞ් ට්රම්ප් යනු අප්රසන්න පුද්ගලයකු බවත්, අන්තර්ජාතික වශයෙන් ගත් කළ ඔහු මුළු ලො
ළමා අපචාරකරුවන්ට ඉන්දුනීසියාවේ දැඩි දඩුවම්
ළමා අපචාරකරුවන්ට එරෙහිව දැඩි දඩුවම් පැමිණවීමේ අවසරය ලබා දෙන නීති සම්මත කරගැනීමට ඉන්දුනීසියා පාර්ලිමෙන්තුව කට
ජයලලිතා බලතල පවරයි
රෝගාතුරව රෝහල් ගත කර සිටින ඉන්දියාවේ තමිල්නාඩු මහා ඇමතිනී ජයලලිතා ජයරාම් යටතේ ඇති අමාත්යංශ නියෝජ්ය මහ ඇමති
මියන්මාරයේ ගැටුම් ඇවිළෙයි : සෙබළු 4ක් මරුට
මියන්මාරයේ ආගමික කල්ලියක පහරදීමකින් සෙබළුන් සිව් දෙනෙක් මිය ගිය බව විදෙස් මාධ්ය වාර්තා පවසයි. රාකීන් ප්
ඇෆ්ගනිස්තානයේ දේවස්ථානයකට බෝම්බ ප්රහාරයක්
ඇෆ්ගනිස්තානයේ දේවස්ථානයකට එල්ලවූ ප්රහාරයකින් 14 දෙනකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්ය වාර්තා පවසයි. කාබුල් න
ඔබාමා 2030 දී අඟහරු අල්ලන්න සැරසෙයි
පෞද්ගලික සමාගම් සමග එක්වී 2030 දී අගහරු ග්රහයා වෙත ගගනගාමීන් යැවීමට සැලසුම් කරන බව ඇමෙරිකා ජනපති බරක් ඔබාමා පවසය
ඇලෙප්පෝ නගරයට ගුවනින් ප්රහාර : 25ක් මිය යති
සිරියාවේ ඇලෙප්පෝ නුවරට එල්ල වූ ගුවන් ප්රහාරයකින් 25 දෙනකු මිය ගිය බව විදෙස් මාධ්ය වාර්තා පවසයි. කැරලිකරුව
ජයලලිතා ගැන බොරු කිව්ව දෙන්නෙක් අත්අඩංගුවට
ඉන්දියාවේ තමිල්නාඩු ප්රාන්තයේ මහ ඇමතිනී ජයලලිතා ජයරාම් ගේ සෞඛ්ය තත්ත්වය පිළිබඳ අසත්ය ප්රචාර පැතිර
රුසියා ජනපති ප්රංශයට යන්න බැහැ කියයි
රුසියා ජනපති වැල්ඩැමීර් පුටින් සැලසුම් කර තිබු ප්රංශ සංචාරය අවලංගු කළ බව වාර්තා වෙයි. එම සංචාරයේදී රුසියා ජනප
ගැලැක්සි සෙවන් යන්නම යයි
හදිසියේ ගිනි ඇවිලීමට ගත් නිසාවෙන් ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇතිවීමට තුඩු දුන් සැම්සුන්ග් සමාගමේ ගැලැක්සි නෝට
තප්පර හතකට වරක් පුංචි දැරියක දීගෙට යනවා
ලෝකයේ සෑම තත්පර හතකට වරක් අවුරුදු 15ට අඩු එක් ගැහැණු දරුවකුවත් විවාහ වීමට ලක් වන බව චිල්ඩ්රන් ආයතනය කියයි. ඇෆ්ග
සිරියාවේ මරාගෙන මැරෙන ප්රහාරයකින් 10ක් මරුට
උතුරු සිරියාවේ ගම්මානයකට එල්ලවූ මරාගෙන මැරෙන ප්රහාරයකින් 10 දෙනකු මිය ගිය බව විදෙස් මාධ්ය වාර්තා පවසයි. ම

