සෝමාලියා කොල්ලකරුවන් ග්‍රහණයේ වසර 2ක් සිට නිදහස ලැබූ ශ්‍රී ලාංකික විදුලි කාර්මිකසරත්චන්ද්ර සූරසේන මහතා සිය
වීඩියෝ දර්ශන
වඩිනාගල හෙල්ලෙයි
අම්පාරේ සිට කිලෝමීටර් 25ක් ඈතින් පිහිටි වඩිනාගල හා අවට ගම් නොවැම්බරයේදී අඩු ගණනේ 24 වාරයක් හෙල්ලී ගිය බව ගැමියෝ කිය
ඇන කොන්ඩා හරකා වමාරයි
බ්‍රසීලයේ කැලෑවකදී දැවැන්ත ඇනකොන්ඩාවෙක් එළ හරකකු වැමෑරීය. එම සතා එළ හරකකු බව වීඩියෝ ශිල්පීන් කියතත් වීඩියෝව ද
කොත් කැරැල්ලයි
අලූත්වල පුරාණ නන්දාරාමයේ නව චෛත්‍යයේ කොත් කැරැල්ල හා බුදු මැදුර විවෘත කිරීමේ පින්කම කතානායක චමල් රාජපක්ෂ මහතා
එක ගෙඩියයි පැල දෙකයි
බලපිටියේ හීනටියේ ශ්‍රී ආරියකුලකාරාමයේ පොල් පැලයකින් පැල දෙකක් හටගෙන ඇත.
පොලිස් සියපත්විල
මහජන මිත්ර්ශීලි අභිමානවත් පොලිස් සේවයක් සඳහා පවත්වන සියපත් විල වැඩසටහන් මාලාවේ 20 වැනි වැඩසටහන කොළඹ රාජකීය විද්‍ය
රූ රැසේ අඳිනා ලෙසේ දිය ළෙල දිදී විදුලිය පබා
ඩුබායි හි බර්ජ් කලීෆා විලෙහි මිහිරි සංගීතියට නටන ජල නැටුමකි. මෙම විල අක්කර 30කි. ජලධාරා අඩි 500ක් පමණ උඩට විහිදෙයි. උල
අම්පාර විද්‍යානන්ද මහා පිරිවෙනේ දේවදූත පෙරහැර
අම්පාර විද්‍යානන්ද මහා පිරිවෙනේ පැවැති සති පිරිත අවසානයේ දේවදූතයෝ පෙරහරින් වැඩම කර වූහ. දොරකඩ අස්නද කියැවීය.
වැවන්ඩන් කන්ද නාය යයි
කොත්මලේ තවලන්තැන්න වැවන්ඩන් වත්තේ අඩි 2000ක් පමණ උඩ කන්දක් නාය යෑමට පටන්ගෙන ඇත. වත්තේ පදංචි පවුල් 50කට අයත් 240ක් දෙනා ප
කලාවට නව නැම්මක්
අම්බලන්ගොඩ සුසන්ත කාරියවසම් මහතා මූර්ති හා කැටයම් කලාවට උපන් හපනෙකි.අලූත් අලූත් දේ නිර්මාණය කරන්නෙකි.
අමුත්තෙක් ගෙදරට එයි.
අම්බලන්ගොඩ පින්නදූව නිවසකට රාත්‍රියේ අමුත්තෙක් ආවේය. ඒ පිඹුරෙකි. නිවසේ සිටි බල්ලා ද පිඹුරාගේ ගොදුරක් විය.
හමුදා රිය ගෙයක් ඇතුළේ
කඹුරුපිටියේ සිට කොළඹ බලා එමින් සිටි හමුදා ට්‍රක් රියක් අහුන්ගල්ලේ දී ගෙයකට කඩා වැදී ට්‍රක් රියේ සෙබළෙක් මරුමු
අලිපැටියා එලොව ගිහින් මෙලොව එයි
පානම ඔකඳ කැලේ අතරමං වූ අලි පැටියකු අම්පාර වන ජීවි කාර්යාලයට රැුගෙන ආ වනජීවි නිලධරයෝ සේලයින් දී උගේ ජීවිතය බේරාගත

