කොළඹ හුණුපිටිය ගංගාරාමය විහාරස්ථානය සහ අරලියගහ මන්දිරය විසින් සංවිධානය කරනු ලබන "බුද්ධ රශ්මි " ජාතික වෙසක් කලාපයේ සර්වඥ ධාතුන් වහන්සේලා සහ කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය අරලියගහ මන්දිරයේ දී පැවැත්වේ.
ගංගාරාමය විහාරස්ථානය අසල වෙසක් පහන් සහ නිර්මාණ , සංස්කෘතික අංග ප්‍රදර්ශනය කෙරෙන අතර මෙම වෙසක් කලාපය මැයි (2) දක්වා පැවැත්වේ. .
ඡායාරූප චතුර එස් .කොඩිකාර