ජීවිතය ජය ගැනීමට නිවැරදි මඟ පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.
තක්සලාව
චීනයේ සුන්දර සිචුවාන් පළාත
නිරිතදිග චීනයේ පිහිටි සිචුවාන් Sichuan පෙදෙස විවිධත්වය අතින් මෙන්ම සොබා සෞන්දර්යය අතින් ද දැකුම්කලු ප්‍රාන්තයකි. චී
1167 ක් මරණ දඬුවම හිමි වී සිරගතව ඉන්නවා
මරණ දඬුවම පිළිබඳ ප්රශ්නය වසර ගණනාවක් තිස්සේ නොමැරී මැරෙමින් කැකෑරෙමින් රැව් දෙයි. ඒ අතර රට පුරා අපරාධ වැඩි වෙමි
කරුමය උරුමයක් වූ රුවන්ඩාව
රටවල් භාර ගන්න පාලකයන් නිතරම කියන කතාවක් ඇත. ඒ කතාව නම් තමන් ගම් මට්ටමින් බිම් මට්ටමින් රට ගොඩ ගන්න බවයි. එහෙත් ඔවු
රටවල් දෙකක් අතර මිත්‍ර පාලමක් තැනූ අපූරු මිනිසෙක්
මැදගම ගමගේ සුනිල් උපන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් අම්බලන්තොට මැදගම ග්රාමයේදීය. එය ගම් පහකින් සමන්විත වූ
එකම ගම දෙකට බෙදන ගිංගඟෙන් එතෙර වෙන්න පාලමක් දෙන්න
පසුගිය වසෙර් මැයි මස ඇතිවූ ගංවතුරින් නෙළුව ලංකාගම නිල්වැලිගමට ගමන් කිරීමට ගිං ගඟ හරහා දමා තිබුණු වැල් පාලම කඩාව
කාවයියා උගුරේ හිර වී අකාලයේ මියගිය මසුන් මරන්නා
ජීවිතයට යහ මඟට ගැනීමට නිවැරදි මඟ පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.
අලුත් කුමාරියටත් කයි කතන්දර
බ්‍රිතාන්‍යයේ තවත් රාජකීය විවාහයක් මැයි මස 19දා පැවැත්වීමට නියමිතය. ඒ චාල්ස් කුමරුගේ හා ඩයනා කුමරියගේ බාල පුත්‍ර
ෙද්ශපාලකයන් නිසා විනාශ වූ අප්‍රිකාවේ ‘ රිදී නිම්නය ’
ජනාධිපති ධුරය වූ කලී දරුණු ව්යාඝ්රයෙකුගේ පිටේ යන ගමනකට සමානය. මෙහෙම කිව්වේ ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වූ හැ
ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ සොහොයුරිය පිහිට පතයි
දීර්ඝ කාලීන අසනීප තත්ත්වයක් මත ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත ඉකුත්දා අභාවප්‍රාප්ත විය.
ඊශ්‍රායල් යවන්න සල්ලි ගරන මීගමුවේ හොර ජාවාරම
හිරු ගිනියම් වී ඇත. එහෙත් ඒ දැඩි අව්රශ්මිය පලවා හරිමින් මුහුදු සුළං හමා එයි. මීගමු වෙරළේ නවතා තිබූ ඔරුබඳකට හේත්තු
අහිංසක ගවයන්ට දස වධ දුන් මිනිසා යකඩ යකාට බිලි වූ හැටි
ජීවිතයට යහ මගට ගැනීමට නිවැරදි මග පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.
ලංකාවේ හැඩය වෙනස් වුණේ කොහොමද ?
‘‘කොග්ගල වෙරළාසන්න මුහුදෙහි කුඩා පොල්ගසක් තරම් උස් වූ පර්වතයක් වෙයි. එය හැඳින්වෙන්නේ කොටවානේ ගල නමිනි. දැනට මුහු
සාහිත්‍යයට ඇලුම් කළ ලෝක පූජිත සිනමාකරු
බම්බලපිටියේ සාන්ත පීටර විද්‍යාලයේ 1930 වසරේ උගැනීමෙන් සිටි එකොළොස් හැවිරිදි ශිෂ්‍යයෙක් ඉංග්‍රීසි සාහිත්‍යයට ඇලු
මං හැදූ චිත්‍රපට අතරින් කැමැතිම නිර්මාණය නිධානය
ශ්‍රී ලාංකීය සිනමාව, අපේ සිනමාව, යන සාඩම්බර සලකුණ සනිටුහන් කළ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වියතාණෝ, පරම ආයු ලැබ අප
ලක් මව රනින් සැරසූ පුංචි විද්‍යාඥයෝ
25 වැනි වරට පැවති ලෝක තරුණ විද්‍යා සමුළුව අප්‍රේල් මස 19 දා සිට 25 දා දක්වා සර්බියාවේ (පැරණි යුගෝස්ලාවියාවෙන් බෙදී වෙන
අපේ රටේ ගස් වගාවට ගිය කල
1983 තරම කාලයේ ආර්. ප්‍රේමදාස අග්‍රාමාත්‍යතුමා රුක් රෝපණ වැඩසටහනක් ආරම්භ කළේය. ඊට අනගාරික ධර්මපාලතුමාගේ සහ ජේ.ආ
ඌරු මුත්තාට අත්වූ ඉරණම
ජීවිතය ජීවත් කරවීමට නිවැරදි මග පෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.
සංහිඳියාව සහ වෙල්ලාල ජනයාගේ කුල පීඩනය
මුලදී දෙමළ අරගලය වර්ධනය වී ආවේ වෙල්ලාල කුලය දෙසට මිස සිංහලයන් වෙත නොවේ. ජොවිල් පෝල් හා එම්.සී. සුබ්‍රමනියම් විසින්
ලෝකයා දුකින් මුදවන්නට කළ දීර්ඝ චාරිකාව
බුද්ධෝත්පාදක අවධිය ලොව විවිධ දර්ශනවාදයන් බිහි වූ සමයකි. මළවුන්, දේවතාවුන් යක්ෂයන් හා ස්වාභාවික වස්තූන් අදහමින්
ලොව විශාලතම පැරණි බොදු වෙහෙර බොරෝබුදුර්
ඉන්දුනීසියාවේ මධ්‍යම ජාවා දූපත ලොව ඉපැරණි ඓතිහාසික සංස්කෘතික උරුමයන් රැසකට උරුමකම් කියන ප්රදේශයකි. ඓතිහාසික ප
අලුත් බද්දෙන් අමරුවේ වැටුණු රත්ත්‍රන් බඩු කාර්මිකයෝ
රත්ත්‍රන් කියපු සැණින් අපට මතක් වෙන්නේ හෙට්ටිවීදියයි. ඒ වගේම හෙට්ටිවීදිය කියපු සැණින් මතක්වෙන්නේ රත්ත්‍රන් පිළ
මව්පියන් නොරිස්සූ ගුරු දියණියට වූ විපත
ජීවිතය යහ මඟට ගැනීමට නිවැරදි මඟ පෙන්වීමක් ඇවසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.
මුස්ලිම් ජනතාව දෙස වපරැසින් බලන්න එපා
පසුගිය මාසයේ මහනුවර දිස්ත්‍රික්කයේ සිදුවූ ඇතැම් සිදුවීම්වලින් අනතුරුව රටේ ඇතැම් පිරිස් ඉස්ලාම් සහ මුස්ලිම් සම
සිරියාවේ ඇමෙරිකානු ගිනිකෙළි
පසුගිය අප්‍රේල් 14 දින ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය හා ප්‍රංශය එක්ව සිරියාවට එල්ල කළ මිසයිල ප්‍රහාරය
නව අවුරුදු මඟ අනතුරු
කුඩා දරුවන් අවුරුදු නිවාඩුව එන තුරු බලා සිටින්නේ දින කීපයක් හෝ සතුටින් විනෝදයෙන් කාලය ගෙවා දැමීමටයි. ඔංචිලි පැදී
මීදෙනට වෙඩි තැබූ තුවක්කුව වෙල්විදානේටත් පත්තුවෙයි
ගම්වල නායකත්වය දරමින් වැජඹෙන පිරිසක් එදත් අදත් ජීවත් වෙති. ඔවුන්ගෙන් වැඩිදෙනා හොඳ මෙන්ම නරක ක්‍රියාවන් කෙරෙහි න
ලෝකයේ අනාගතයට චීනයෙන් තවත් සමුළුවක්
දකුණු දිග චීනයේ ඉතා අලංකාර ප්‍රදේශයක් වන හයිනාන් ප්‍රාන්තය කෙරෙහි ගෙවී ගිය දින කීපයේදී ලෝක ජනමාධ්‍යයෙහි විශේ
ඕස්ට්‍රේලියාව ජයගෙන සංක්‍රමණික නීතියෙන් ශ්‍රී ලාංකිකයනට සේවා සපයන අපූරු ශ්‍රී ලාංකිකයාසුසන්ත කටුගම්ප
දොන් සුසන්ත සිසිරනාත් කටුගම්පල උපන්නේ කඩුවෙලදීය. පියා වෘත්තියෙන් ගණකාධිකාරීවරයකු වුවද, කටයුතු කර ඇත්තේ ව්‍යාපා
යෝධ බල ඇති මිනිස්සු බිහිකළ එදා ගමේ ආහාර රටාව
පරිසරයේ පවතින ගහ, කොළ, මල්, ගෙඩි උපයෝගී කර ගෙන පෙරදා නුවර කලාවියේ ආහාර රටාව සකස්වී තිබිණ. එසේ සකස් කරගත් රසකැවිලි මා