කෛරාටික දේශපාලකයින් විසින් අද ලොව බොහෝ රටවල් විනාශ කර අවසානය. එවැනි රටවල වංචනිකයින්ට එරෙහි සටන වංචනිකයින් අතට පත
තක්සලාව
අන්තර්ජාල අපරාධ පැමිණිලි වැඩිවෙලා
“වඳුරාට දැළිපිහිය අහුවුණා වාගේ” යනුවෙන් කියමනක් අපි අසා ඇත්තෙමු. දැළිපිහිය දෙපැත්තට වනන විට කැපෙන බව නොදැන වඳුර
ධර්මරාජයට බ්ම හදාදුන් පුංචිරාල කෝරළේ වෙනුවෙන් පිළිරුවක්
සිංහල බෞද්ධයනට නිසි බෞද්ධ අධ්‍යාපනයක් ලබා ගැන්මට තිබූ මං පෙත් ඉංග්‍රීසීන් අහුරා දමා තිබීම නිසා සිංහල බෞද්ධයෝ අන
විශේෂිත දරුවන්ට සුරපුරක් වූ සතුටේ නිවහන
සෙනරත් සුබසිංහ එවක දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්ය. ඔහුත් ඔහුගේ කාර්ය මණ්ඩලයත් වාර්ෂික විනෝද චාරිකාව උ
කොල්ල කල්ලියක් කැමරාවෙන් කොටුකර දුන් අක්කා නගෝ
අපේ රටේ විදේශීය සංචාරක ආකර්ෂණය දිනාගත් ප්‍රදේශ අතරින් ඇල්ලට අත්වෙන්නේ සුවිශේෂි ස්ථානයකි.
බුදු දහම කැටි කළ මංගල ධර්ම දේශනය
එතෙක් මෙතෙක් කිසිවෙක් දේශනා කොට නොතිබුණු නිවනට මං සලසන ධම්මචක්කප්පවත්තන සූත්‍රය බුදුරජාණන් වහන්සේගේ මංගල ධර්ම
අනුන් මුළා කළ කපුවාට වෙච්ච දේ
ජීවිතය යහමගට ගැනීමට නිවැරදි මග පෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.
ශ්‍රී දළදා රන් වියනේ අරුත
නුවර වැව තෙර පියමන් කරද්දී, දුටු දුටු දනන් සිත් දැහැන් ගන්වන සුලු වූ, මනෝ රම්‍ය වූ දසුනක් වෙත නෙත් සිත් බැඳේ. ඒ අන
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයකින් අනතුරු වළක්වාගන්න උපදෙස්
ගෘහස්ථ බලශක්ති අවශ්‍යතා සඳහා එල්. පී. ගෑස් භාවිතා කිරීම ඉහළ යන අතර පරිහරණයේ දී ආරක්ෂාව ගැන අවධානය යොමු නොකිරීමෙන්
පාකින්සන් රෝගය
නිරෝගීකම උදුරාගන්නා ආගන්තුකව පැමිණෙන ‘රෝගියන්’ පිළිබඳව හුදෙක් පුද්ගලයා තුළ ඇත්තේ දැඩි බියකි. කුමන රෝගයකදී හෝ අ
රජගල තැන්නෙන් තවත් පුරාවිද්‍යා නටබුන් මතුවෙයි
දිගාමඩුල්ල පිළිබඳව වැදගත් සාක්කි රැසක් ඓතිහාසික රජගලතැන්න කැණීම්වලදී සොයා ගැනීමට හැකිව තිබේ. පිටතින් බැලූ විට
සතුන්ට ගිනි බ්න්ද අප්පු සිංඤෝට උරුම වූයේ ගින්නමය
අලව්වේ රාගල ජී.එම්. සේනාරත්න මහතා ලියා එවූ කතාවක් මෙසේය. සතුන්ට ගිනි බින්ද අප්පු සිංඤෝට
එස්.ටී.එෆ්. වෙඩි කෑ පාතාලේ බයිලා සහ ජනා
මහනුවර මඩවල, තෙල්දෙණිය මාර්ගයේ දී ඉකුත් (9) දින විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ භට කණ්ඩායම් සමග
දේශපාලකයන්ට ගොදුරුවූ එරිත්‍රියාව
ඉර හඳ පායන ලෝකේ - සැප දුක සමබර වේ. ලෝක ස්වභාවය එයයි. සැපක් නැති දුක පමණක් උරුම කර ගත් පුරවැසියන් ජීවත් වන රටවල් වළපල්
විෂාදය
මිනිස් මොළයේ සතුට ගෙන දෙන රසායන ද්‍රව්‍යයන් අඩුවීමෙන් ඇතිවෙන ජීව විද්‍යාත්මක සිද්ධාන්තයේ අවසාන ප්‍රතිඵලය ලෙසට
රාමසාන් අතහැරීමේ උත්සවය විහාරස්ථානයක
මේ දිනවල ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස කාලය ආරම්භ වී ඇත. ඔවුහු එය සිය ආගමික වතාවත් අනුව, එම චාරිත්‍ර විධි අනුව
රත්නාවලී ආදි සිසු වෛද්‍යවරියන්ගේ ‘‘සුවැති දියණියෝ’’
වර්තමානයේ අධ්‍යාපනය ලබන සිසු දරුවන් වැඩිදෙනා තුළ ඉහළම තලයකට ගමන් කිරීමේ දැඩි අධිෂ්ඨානයක් පවතින බැවින් අවිවේකය
දඩමසට ගිජුවූ සුගතන්ගේ අවසන් ගමන
නමින් සුගතන් වූ මොහුගේ රැකියාව වූයේ එකල තිබූ හැලි අරක්කු පෙරීමත් මස් සඳහා සතුන් දඩයම් කිරීමත්ය. මොහු මාංශ වලට ඉතා
පොලිස් නිලධාරින් 600ක් වළ දැමූ රූපස්කුලම් මිනීවළ සොයා ගිය ගමන
ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී කණ්ඩායම් අතර ඉදිරියෙන්ම නම කියවුණ එල්ටිටීඊ කොටි ත්රස්තවාදීන් මර්දනය කළ ශ්‍රී ලංකා යු
ලේඛකයාගේ ජීවන තත්ත්වය නැංවීමට කිසිම අාණ්ඩුවක් කිසිම දෙයක් කරල නැහැ
ප්‍රවීණ පරිවර්තකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, ළමා රචකයකු ආදී වශයෙන් සාහිතය ක්ෂේත්රයේ විවිධ ඉසව් නියෝජනය ක
මහ මුහුදේ බෝට්ටුව පෙරළී දිවි ගලවා ගත් ධීවරයෝ
කාලගුණය කැලඹුණු බව දැන දැනත් සීනිගම නුවන්ලා මුහුදු ගීයේ තුන් වේලට කැලඹෙන සිය දූ දරුවන්ගේ බඩ ගින්දර නිවා දැමීමටය.
මව්පිය උරුමයෙන් ලද කෝටි ගණනක් වැයකර විහාරයක් හදන හිමිනමක්
මහ වැව්, දැගැබ්, පිළිම ආදී මෙරට සුවිසල් නිමැවුම් සිදුකර ඇත්තේ බොහෝවිට රජවරුන්ය. නැතිනම් රාජ්‍ය නායකයින්ය. ඒ හැර ඇත
දිනකට රුපියල් කෝටි 300 බැගින් රජය ණය අරගෙන තිබෙනවා
රජය සතුව ඇති බව කියන ඩොලර් සංචිතය සහ කාලීන ආර්ථික කරුණු කිහිපයක් පිළිබඳ ආචාර්ය නාලක ගොඩහේවාගේ විග්‍රහය
‘ වීඩියෝ ගේම් නිසා අමාරුවේ වැටෙන දරුවෝ ’
අන්තර්ජාලයේ සැරිසරණ බොහෝ දරුවෝ පරිගණක ක්‍රීඩාවල නිරත වෙති. එය කොතරම් දරුණු වීද යත් ඇතැම් දරුවෝ දිවා රාත්‍රී නොතක
අසරණ වූ පිළිකා රෝගීන්ට හිසකෙස් දන්දෙන ඉන්දිරා පිළිකා භාරය
මහරගම රෝහල් පාරේ පිහිටි ඉන්දිරා පිළිකා භාරය (Indira Cancer Trust) වර්තමාන කතානායක කරු ජයසූරිය මහතාගේ සංකල්පයකට අනුව නිර්මාණය
පවුම් මිලියන 33ක රාජකීය විවාහ මංගල්‍යය
ලොව වැඩි දෙනකුගේ අවධානයට පාත්‍ර වූ වසරේ සිදුවීම බවට සනිටුහන් කරමින් බ්‍රිතාන්‍යයේ හැරී කුමරු හා අැමෙරිකානු නිළ
යකඩ කෑලි වලින් දුම්රිය අනුරූ හදන සිත්තරා
කලාව දෝතින් තුරුළු කරගෙන බිහිවන කලාකරුවෝ මේ හෙළබිමේ විවිධ දක්ෂතා දක්වති. ඔවුන් කලාවට සේවය කරනුයේ කිසිදු අයකුගේ ද
එවරස්ට් මුදුනේ දෙවැනි වතාවටත් සිංහ ධජය එසවෙයි
වලාකුළු වියන පසුකර නීල ගගන තලය සිපගත් මිහිපිට ඇති උස්ම ස්ථානය එවරස්ට් යැයි ඔබට අමුතුවෙන් කිවයුතු නොවේ. මිනිසා ව
අම්පාරේ තවත් පුරාවිද්‍යා බ්මක් ඩෝසර් කරලා
අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාසයට අයත් වලතාපිටිය ගම්මානයේ ඓතිහාසික වටිනාකමක් ඇති ස
එතෙර වෙදැදුරාගේ නොමිලේ සේවය ලංකාවේ රෝගීන්ට අහිමි වේද ?
කයෙන් සහ මනසින් ගිලන්ව සිටිනා රෝගියාගේ ඉටු දෙවියා වෙන්නේ වෛද්‍යවරයාය. ජීවිතයේ අවසන් හුස්ම පොද දක්වා ජීවත්වීමට ය