හිටපු මන්ත්‍රී මිලාන් ජයතිලක අත්අඩංගුවට


(රෝෂන් තුෂාර)

හිටපු මන්ත්‍රී හා දොම්පේ ප්‍රාදේශීය සභා හිටපු සභාපති මිලාන් ජයතිලක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන ඒකකය කියයි.