සල්ලි අපේ පස්සෙ එන සාස්තරේ


සේවකයන් සහ කළමනාකාරීත්වය අතර ගැප් එක අඩු කරගෙන, අපි සල්ලි පසුපස නෙමෙයි සල්ලි අපේ පසුපස එන විදියට අභියෝග ජය ගන්න විසදුම් හොයන්න විදිය ගැන විලියම් ජයවර්ධන වින් මයික්‍රෝ ටෙක්නොලොජීස් හි නිර්මාතෘගෙන්