“සිරිපාදෙත් වනසන්න යනවා“


ශ්‍රීපාද රක්ෂිතයේ අක්කර 82ක් හෝටල් හිමියකුට විකුණා ඇත්තේ ද ගිය රජය විල්පත්තුවේ හොටල් ඉදිකළ ආකාරයටම බව ජාතික තරුණ එකමුතුවේ කැඳවුම්කරු චරිත් ජනත්ප්‍රිය පවසයි.

එම හෝටලයට අවසර ලබා නොදෙන බව මධ්‍යම පරිසර අධිකාරිය කියයි.

DSC_3769 DSC_3743 DSC_3754