ඇමරිකාවේ නිව්යෝක් නුවර සිටින කැලණිය විශ්ව විද්‍යාලයේ ආදි සිසු එකමුතුව හා නිව්යෝක් බෞද්ධ විහාරයේ දහම් පාසල් එකමුතුව ඉදිරිපත් කරන ‘සිහ සරණ‘ සංස්කෘතික සංදර්ශනය ලබන සෙනසුරාදා (8) සවස 5ට ක්වීන්ස් උසස් පාසලේ පුහුණු පීඨ රංග ශාලාවේදී පැවැත්වීමට නියමිතය.