‘සයිටම් ලොක්කාට වෙඩිතැබීමේ සිද්ධි රඟපෑමක්‘


සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාට වෙඩි තැබිමේ සිද්ධිය ඔහු කළ රඟපැමක් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්‍ය න්‍යෂ්ටික වෛද්‍ය ලක්ෂ්මන් වටවන මහතා පවසයි.
ලක්ෂ්මන් වටවන මහතා මෙසේ පැවැසුයේ සයිටම් ආයතනයට විරුද්ධව පේරාදෙණිය ගලහ හන්දියේ දී විශ්ව විදයාල ආචාර්‍යවරුන්ගේ නිහඩ විරෝධය අවසන් වී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
එම වෛද්‍යවරයාට වෙඩි තැබීම සදහා පාතාලයෙන් කෙනෙකු පැමිණියානම් පසෙකට වෙඩි තබන්නේ නොමැතිව රථයේ විදුරුව කඩා හෝ වෙඩි තබන බවත් මෙය ඔහු විසින් සයිටම් විරෝධී අය කළ පහරදීමක් බව රටට කියා පෑමට ඔහුගේම සාමාජිකයකු ලවා කළ බොරු රගපෑමක් බවත් වෛද්‍යවරයා කියයි.

IMG_0339 IMG_0344