‘විදුලිය සම්පුර්ණයෙන්ම පුනර්ජනනීය කරනවා‘


විදුලි උත්පාදනය 2050 වනවිට සියයට සියයක්ම පුනර්ජනනී මූලාශ්‍ර බවට පත් කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත්.පී.පෙරේරා අද (22) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයකදී පැවසීය.

‘2050 වනවිට අපි සම්පූර්ණයෙන්ම පොසිල ඉන්ධන මත රඳා පැවතීම නතර කරනවා. ඒ වගේම රටට විදේශ විනිමය ඉතිරි කරගන්න මෙය මහත් රුකුලක් වෙනවා.  සූර්ය බලයෙන් විදුලි උත්පාදනය කරද්දී රටේ විශාල විදේශ විනිමයක් ඉතිරි වෙනවා‘ යැයි  ද ඔහු කීය.

DSC_6368 DSC_6395 DSC_6407