‘වැසි රහිත කාලගුණය තව දුරටත්‘


දකුණු සහ බස්නාහිර  පළාත් සහ දකුණු මුහුදු ප්‍රදේශ හරහා පැයට කිලෝ මීටර් 60ක පමණ තද සුළං ඇති විය හැකි බවත්  රට අභ්‍යන්තරයේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණ තත්ත්වය පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

කෙසේ වෙතත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ස්ථාන ස්වල්පයක සිහින් වැසි ඇති වන  අතර ඌව සහ  නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි  ඇති ‍‍‍වේ. 

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 20/09/2016

නගරය නගරය

උෂ්ණත්වය

(සෙ. අංශක)

සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

34

25

85

50

සවස 2.00 න් පමණ පසුව වැසි  හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක

මඩකලපුව

33

25

90

60

සවස 2.00 න් පමණ පසුව වැසි  හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

කොළඹ

30

27

85

70

වැසි ස්වල්පයක්

ගාල්ල

29

26

85

80

වැසි ස්වල්පයක්

යාපනය

32

26

85

70

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මහනුවර

29

21

95

75

වැසි ස්වල්පයක්

නුවරඑළිය

19

13

95

85

වැසි ස්වල්පයක් ඇති විය හැක

රත්නපුරය

31

24

95

75

වැසි ස්වල්පයක්

ත්‍රීකුණාම

36

26

     75

40

සවස 2.00 න් පමණ පසුව වැසි  හෝ ගිගුරුම් සහිත වැසි

මන්නාරම

30

26

90

75

ප්‍රධාන වශයෙන් වැසි රහිත