‘රට පුරා හෙටත් වියළි කාලගුණයක්‘


ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශය හැර සෙසු ප්‍රදේශ හරහා සහ දකුණු මුහුදු ප්‍රදේශයේ විටින් විට තද සුළං තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.  

වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වය පැවැතියත් උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි  ඇති ‍‍‍ විය හැකියි.   බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලද ස්ථාන ස්වල්පයක සිහින් වැසි ඇති වේ.

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 21/09/2016

නගරය නගරය

උෂ්ණත්වය

(සෙ. අංශක)

සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

34

25

85

45

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මඩකලපුව

32

24

85

60

සවස 2.00 න් පමණ පසුව වැසි  හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

කොළඹ

31

26

85

70

වැසි ස්වල්පයක් ඇති විය හැක

ගාල්ල

29

27

85

75

වැසි ස්වල්පයක්

යාපනය

33

27

80

55

වැසි ස්වල්පයක් ඇති විය හැක

මහනුවර

30

20

95

70

වැසි ස්වල්පයක්

නුවරඑළිය

20

13

90

80

වැසි ස්වල්පයක් ඇති විය හැක

රත්නපුරය

33

25

90

70

වැසි ස්වල්පයක්

ත්‍රීකුණාම

35

24

     80

45

සවස 2.00 න් පමණ පසුව වැසි  හෝ ගිගුරුම් සහිත වැසි

මන්නාරම

31

25

85

70

ප්‍රධාන වශයෙන් වැසි රහිත