‘තැනින් තැන සුළං සමග වැසි‘


අවට මුහුදු ප්‍රදේශවල සහ රට අභ්‍යන්තරයේ  විටින් විට තද සුළං තද සුළං ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වලත් තැනින් තැන සිහින් වැසි ඇතිවේ. ඌව සහ  නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි  ඇති විය හැකියි. 

 

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 19/09/2016

නගරය නගරය

උෂ්ණත්වය

(සෙ. අංශක)

සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

35

25

90

50

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මඩකලපුව

33

25

90

60

සවස 2.00 න් පමණ පසුව වැසි  හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

කොළඹ

31

26

80

70

වැසි ස්වල්පයක් ඇති විය හැක

ගාල්ල

29

25

90

80

ප්‍රධාන වශයෙන් වැසි රහිත

යාපනය

32

26

80

70

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මහනුවර

30

21

95

70

වැසි ස්වල්පයක් ඇති විය හැක

නුවරඑළිය

19

14

95

80

වැසි ස්වල්පයක් ඇති විය හැක

රත්නපුරය

33

24

95

70

වැසි ස්වල්පයක් ඇති විය හැක

ත්‍රීකුණාම

36

26

     75

40

සවස 2.00 න් පමණ පසුව වැසි  හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මන්නාරම

31

26

85

75

ප්‍රධාන වශයෙන් වැසි රහිත