ශ්‍රී ලංකාවේ අතුරුදන් වූවන් සෙවීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ ජිනීවා මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවට නිර්ණායක 36ක් ඉදිරිපත් කර ඇතැයි ද ඒවා ක්‍රියාත්මක නොකළහොත් ශ්‍රී ලංකා රජයට ප්‍රශ්න ඇතිවිය හැකි යැයි ද සන්ධ්‍යා එක්නැලිගොඩ කොළඹදී පැවසුවාය.
තම සැමියාවන ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන් ද මෙම රජය සාධාරණව ක්‍රියා කළ යුතු යැයි ද ඇය කීවාය.