(චන්දන ප්‍රනාන්දු)
වයික්කාල දුම්රිය ස්ථානය අසල සැක කටයුතු අන්දමින් සිටි තරුණයන් දෙදෙනෙක් නවත්වා පරික්ෂා කිරිමේදී ඔවුන් සන්තකයේ හෙරොයින් මිලිග්‍රෑම් 135 ක පැකට් දෙකක් සමඟ ඔවුන් අත්අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයික්කාල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36 හා 43 දෙදෙනෙකි.