හෙරොයින් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හෙරොයින් මත්කුඩු  යතුරුපැදියකින් ප්‍රවාහනය කළ තරුණයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි.

එම මත්කුඩු තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 5 ක් පමණ වෙතියි පොලිසිය කියයි.

බණ්ඩාරගම පාසල් මාවතේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.