( ජුඩ් සමන්ත)
හෙරෝයින් මිලි ග්‍රෑම් 600 ක් අලෙවි කිරීම සඳහා සන්තකයේ තබා ගෙන සිටි බව කියන පුද්ගලයකු ආණමඩුව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නප්පුව - සිරිගම්පල කොළණියේ පදිංචි පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු වෙන්නප්පුවේ සිට කොට්ටුකච්චියට පැමිණ හෙරෝයින් අලෙවි කරන සැකකරු ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.