හෙද සංගමය හලාවතදී විසඳුම් ඉල්ලයි


(ඔගස්ටින් ප‍්‍රනාන්දු)     
                                  
වැටුප් විෂමතා ඉවත්කර තම සේවා ප‍්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලමින් සමස්ත ලංකා හෙද සංගමය අද (22) හලාවත දිස්ත‍්‍රික් මහ රෝහල ඉදිරිපිට දි විරෝධතාවක් කළේය.