හිටපු ජනපති මොරගහකන්ද යයි


මොරගහකන්ද සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු නිරීක්‍ෂණය කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (23) එම ස්ථානයට ගියේය.

හිටපු ජනාධිපතිවරයා සමඟ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිලූම් අමුණුගම මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.