හල්දුම්මුල්ලේ පුද්ගලයෙක් ඝාතනය කරලා



 
සමන්පාලිත නානයක්කාර

හල්දුම්මුල්ල මරංගහවෙල ප්‍රදේශයේ දී  ඊයේ (21) රාත්‍රී  9.30 ට පමණ තියුණූ ආයුධයකින් පහර දී 56 හැවිරිදි පුද්ගලයකු ඝාතනය කර ඇතැයි හල්දුම්මුල්ල පොලිසිය පවසයි.

කලක් තිස්සේ පැවති ආරවුලක් මෙම ඝාතනයට හේතුවී ඇති බව පොලිසිය කියයි.