හ්‍රී ලංකා යුද හමුදාවේ සියලූම සේනානාංක වලට සහ ධජවලට ආශිර්වාද කරමින් අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේට යුද හමුදා ධජ පුජා කිරිම යුද හමුදාපති ලූතිනන් ජනරාල් ක්‍රීශාන්ත ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අද (30) උදැසන සිදුවිය.
උතුරු මධ්‍යම දෙපළාතේ ප්‍රධාන සංඝනායක ජයන්ති විහාරාධිපති නුගේතැන්නේ පඥ්ඥානන්ද නාහිමි,ලංකාරාමාධිපති රළපනාවේ ධම්මජෝති නාහිමියන් ඇතුළු මහා සංඝරත්නයද එහි වැඩ සිටියහ.