සුධර්මාවන්ට නව තාක්ෂණික විද්‍යාගාරයක්


 

රුපියල් ලක්ෂ 224 ක වියදමින්  ගාල්ල, සුධර්මා විද්‍යාලයේ  නව දෙමහල්  තාක්ෂණික විද්‍යාගාර  ගොඩනැගිල්ලට  ස්වදේශ ඇමැති වජිර අබේවර්ධන මහතා  අද (28) මුල්ගල් තැබීය.

මෙම ගොඩනැගිල් ල විවෘත කරන විට තවත්  ගොඩනැගිල්ලකට  මුල්ගල තබන බවත්  ඇමැති අබේවර්ධන මහතා කීවේය.

BT4A1184 BT4A1160 BT4A1175