කෝප්‍රල් චරිත් කුලතිලකගේ සිහිනයක් සේ ගීත නිර්මාණ එකතුව එළිදැක්වීමේ උත්සවය යුද්ධ හමුදධාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානතත්වයෙන් කොලඹ ආරක්ෂක සේවා විදුහල් ශ්‍රවනාගාරයේදී අද 25 පැවැත් විය.
එහිදී කෝප්‍රල් චරිත් කුලතිලකගේ සිහිනයක් සේ ගීත නිර්මාණ සිඩි තැටිය හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාට පිළිගැන්වූ අයුරු මෙම අවස්ථාවට විමලා අමරදේව මහත්මිය ඇතුළු කලාකරුවන් රැසක් සහභාගී විය
(සටහන සහ ඡායාරුප - ශාන්ත රත්නායක)