(චාමින්ද දිසානායක,සම්පත් පියනන්දන)
බලංගොඩ ඇල්ලෙපොළ කහ ඉර මතදී අද (18) සිසුවියන් දෙදෙනෙක් බසයකට යට වී තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
තුවාල ලැබු සිසුවියන් දෙදෙනාගෙන් එක් සිසුවියගේ තත්ත්වය බරපතල වු නිසා රත්නපුර මහ රෝහලට මාරු යවා ඇත.