චමිල් රුපසිංහ
පේරාදෙණිය සරසවිඋයන මහා විද්‍යාලයට පළමු ශේණිය සඳහා ඇතුළත් කර ගත් ළමුන් උඩ පේරාදෙණිය ආනන්ද විද්‍යාලයට ගෙන නොයන ලෙසත් සතියක් යන්නට පෙර එම ළමුන් සරසවි උයන විද්‍යාලයට ඇතුළත් කර ගන්නා ලෙසත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කර තිබේ.
දෙමාපියන් පැවසුවේ සරසවි උයන විද්‍යාලයට ළමුන් ඇතුලත් කර ගැනීම සඳහා අයදුම්පත් යොමුකරන අවස්ථාවේදී උඩ පේරාදෙණිය ආනන්ද විද්‍යාලයට ළමුන් ගෙන යන බව කිසිම අවස්ථාවකදි සඳහන් නොකළ බවයි.