මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලය වසා දමන ලෙසත් වෛද්‍ය සභාවට බලපෑම් නොකරන ලෙසත් ඉල්ලා බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය අද (20) වැඩ වර්ජනයක නිරත වුහ. මේ හේතුවෙන් රෝහලට පැමිණෙන රෝගීහු දැඩි අසීරුතාවයකට පත් වුහ.