විශ්‍රාමික කත මරා දමලා


එච්.චන්දන
 
පුත්තලම කොළඹ පාර තිල්අඩියේ   නිවසක පදිංචිව සිටි 61 හැවරදි කාන්තාවක   මරා දමා ඇතැයි පුත්තලම පොලිසිය පවසයි.
 
රජයේ රැකියාවක් කර විශ්‍රාමිකව ජීවිත් වූ එම්. පුනේස්සරී මහත්මිය   සිය අක්කා කෙනෙකු සමග  නිවසේ  ජීවත් වී ඇති අතර දැනට මාසයක කාලයකට පෙර සිට එම අක්කාද  නිවසේ නොසිටි බව පොලිසිය පවසයි.
 
තම නිවස අතල පිරිසක් සැරි සරන බව මෙම කාන්තාව ඊයේ  දහවල් දුරකථන ඇමතුමක් ලබා දී අසල්වැසි නිවසක පිරිසකට කියා ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.