(නිශාන්ත කුමාර)
මාස තුනකට ආසන්න කාලයක් පැවැති නියගය නිමා කරමින් පිටමාරුව, මීගහකිවුල, බලගොල්ල ,තල්දෙන සහ වියලුව යන ප්‍රදේශ වලට අද (17) සවස 5.00 ට පමණ ධාරාණිපාත වර්ෂාවක් ඇද හැලුණු බව එම ප්‍රදේශවල ජනතාව පවසති.
අකුණූ ගසමින් ආරම්භ වූ වර්ෂාව පස්වරු 6.10 පමණ වනතුරු පැවැති බව ප්‍රදේශවාසීහු කියති.