වියත්මග සමුළුව හිටපු ජනපති ප්‍රධානත්වයෙන්


නාලක සංජීව දහනායක

‘‘2030  බුද්ධියෙන්  බලගැන්වුණු ශ්‍රී ලංකාවක්‘‘ තේමාව කරගනිමින්   වියත්මග   සංවිධානය  විසින් සංවිධානය කරනු ලැබූ  සමුළුවක්  කොළඹ  ශැංග්‍රිලා හෝටලයේ  දී  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්    අද    (13)  පැවැත්විණි.
 
එම  අවස්ථාවට   මහාසංඝරත්නය ඇතුළු  ආගමික  නායකයෝ ද,  වියත්මග සංවිධානයේ  සභාපති  හිටපු   ආරක්ෂක ලේකම්   ⁣ගෝඨාභය  රාජපක්ෂ  මහතා ඇතුළු පිරිසක් ද   සහභාගී වූහ.
 
ඡායාරූප   චතුර එස් .කොඩිකාර