(පාලිත ආරියවංශ)
වැලිමඩ හපුතලේ මාර්ගයේ 3 කණුව දඹවින්න ප්‍රදේශයේ මාර්ගය අයිනේ දමා ගොස් තිබූ පිස්තොලයක් අද (8) උදැසන හමු වූ බව වැලිමඩ පොලිසිය පවසයි.
පොලිස් නිල සුනඛයින්ගේ ද සහය ඇතිව විමර්ශන ආරම්භ කර තිබේ.
බණ්ඩාරවෙල පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත වැලිමඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.