(නිමල් ජයරත්න)
පොළොන්නරුව වැලිකන්ද සෙවනපිටිය සහ මහවැව ප්‍රදේශවල නීතිවිරෝධී ලෙස සම්බාහන ආයතන නමින් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි 8 දෙනෙකු අද (18) අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර වයස අවුරුදු 23 ක් වයසැති කළමනාකාරවරයක්, මුදල් අයකැමි ඇතුළු කාන්තාවෝ 8 දෙනෙක් ඒ අතර වෙති.
අත්අඩංගුවට කළමනාකරු සහ මුදල් අයකැමි පොළොන්නරුව කාලිංගඇල සහ අලුත්වැව යන ප්‍රදේශවල පදිංචි බාලවයස්කරුවන් බව සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය විය.