(හේමලතා ඩි. හේවගේ)
පන්නල නගරයේ වෙදසලකට ගොස් ව්‍යාජ රුපියල් පන්දහසේ නෝට්ටුවක් මාරු කිරීමට උත්සාහ කළ තරුණයකු අත්අඩංගුට ගෙන තිබේ.
කුරුණෑගල - වීරඹුගෙදර ප‍්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කුලියාපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කිරීමට නියමිතය.
ව්‍යාජ පන්දහසේ නෝට්ටුවක් සමඟ තරුණයෙක් සැකපිට
Recommended Articles