වල්ලපට්ටා දැව ගබඩාවක් සොයාගනී


(දෙනගම යසන්ත)
 
හක්මන කිරින්දේදී අද(01) වල්ලපට්ටා දැව තොගයක් ගබඩා කර තිබූ ගබඩාවක් සොයාගත් බව හක්මන පොලිසිය පවසයි.
 

හක්මන පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.