වලවේ ගඟ වලේබොඩින් පිටාර ගලයි


(සම්පත් ප්‍රියනන්දන  සහ නාලක ජේ හෙට්ටිආරච්චි )


බලන්ගොඩ වලේබොඩ  ඉහළ රක්ෂිතයේ ජල පෝෂක ප්‍රදේශවලට  අද (18) දහවල් පැය දෙකක  පමණ  කාලයක්  ඇදහැලුණු  ධාරාණිපාත  වර්ෂාවත්  සමඟ  වලවේ  ගඟේ ජල මට්ටම ඉහළ යාමෙන් වලේබොඩ  ප්‍රදේශයෙන් පිටාර ගැලීය.

මාස තුකනට  අධික  කාලයක්  වලවේ  ගඟේ  ජල මට්ටම  විශාල ලෙස  අඩු වී වලවේ ගඟ සිදී යෑමට ආසන්නව  තිබිණි.