ලංකාදීප රිදී ජුබිලිය


විජය පුවත්පත් සමාගමේ ලංකාදීප පුවත්පතට වසර 25ක් පිරීම නිමිත්තෙන් විජය සුබ සාධක සංගමය මගින් සේවකයන් අතර මුදල් ත්‍යාග දිනුම් ඇදිමේ උත්සවයක් අද (26) පැවැත්විණි.

විජය පුවත්පත් සමාගමේ සභාපති, උප සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සහභාගිත්වයෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් දිනුම් ඇද සේවකයන් අතර බෙදා දෙනු ලැබිණි.

IMG_1442 IMG_1447 IMG_1466 IMG_1479 IMG_1482 IMG_1483 IMG_1496 IMG_1502 IMG_1508 IMG_1511 IMG_1514 IMG_1519 IMG_1529 IMG_1545