රුක්මණී දේවිය වෙනුවෙන් උපහාර


මිය ගිය ගීත කෝකිලාවිය රුක්මනී දේවිගේ 38 වැනි ගුණ සමරුව මරදාන ටවර්හෝල් රඟහලේදී පැවැත්විණි.

‘මැවිලා පෙනේවි රූපේ‘ උපහාර සංගීත සැඳෑවක් ද පැවැති අතර ප්‍රධාන ආරාධිතයා ලෙස එරාන් වික්‍රමරත්න රාජ්‍ය ව්‍යවසාය නියෝජ්‍ය ඇමැතිවරයා එක්විය.

IMG_1650 IMG_1653 IMG_1664 IMG_1678