රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ගීත රචනා දිවියට වසර 40ක් පිරීම නිමිත්තෙන් අද (30) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උපහාර උළෙලක් පැවැත්විණි.
මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි, ආචාර්ය කැමිලස් ප්‍රනාන්දු පියතුමන්, පණ්ඩිත් අමරදේව, මහාචාර්ය සුනිල් ආරියරත්න ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.





