යතුරුපැදියෙන් මාරයා එයි


(තුසිත කුමාර ද සිල්වා)

යතුරුපැදියකින් කඹුරුපිටිය ප්‍රදේශයේ සිට කොළඹ බලා පැමිණි දෙදෙනෙකු බේරුවල මොරගොල්ලේ දී තාප්පයක  හැපි පුද්ගලයකු (30) මිය ගොස් කාන්තාව දැඩි ලෙස තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.