(රෝවන් පෙරේරා )
පුත්තලම අනුරාධපුර මාර්ගයේ පහේ කණුව ප්‍රදේශයේදී තබ්බෝව සිට පුත්තලම දෙසට ගමන් කරමින් තිබූ යතුරු පැදියක් මෝටර් රියක ගැටී සිදුවූ අනතුරකින් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ ඇතැයි පොලිසිය පවසයි.
පිටුපසින් පැමිණි කාර් රථයක් යතුරු පැදියේ ගැටී මෙන් මෙම අනතුර සිදුවී ඇති අතර යතුරු පැදියේ සිටී දෙදෙනා කාර් රථයේ ගැටීමෙන් මාර්ගය ආසන්නයේ වැටී ඇති බව පොලිසිය කියයි.
අනතුර සිදුවූ ස්ථානයේ සිට මීටර 55ක දුරකින් යතුරු පැදිය පෙරළී මාර්ගයෙන් ඉවතට විසිවී තිබූ බවද පොලිසිය පැවසීය.