මුලතිව් දිසාවේ 33750ක් නැවත පදිංචි කරලා


මුලතිව් දිස්ත්‍රීක්කයේ  පුද්ගලයින් 33 750 දෙනෙකු නැවත පදිංචි කර ඇතැයි මුලතිව් දිසා ලේකම් කාර්යාලයේ ලේඛණ වාර්තා සදහන් කරයි .

මේ අනුව තුනුක්කායි කොට්ඨාසයේ පවුල් 3786 ක 11 856 දෙනෙකුත් මාන්තෙයි නැගෙනහිර කොට්ඨාසයේ  පවුල් 2933ක 9197 දෙනෙකුත් ඔට්ටුසුඩාන් කොට්ඨාසයේ පවුල් 5961ක 19 415කුත් වෙරළබඩපත්තුව කොට්ඨාසයේ පවුල් 13 224ක 42 079කුත් පුදුකුඩිඉරිප්පු කොට්ඨාසයේ පවුල් 12 918ක 40 014කුත් වැලිඔය කොට්ඨාසයේ පවුල් 3336ක 11 189දෙනෙකුත් මෙලෙස නැවත පදිංචි කර ඇත.