මීගහකිවුලේ කැළි කසළ බැහැර කිරීමට විරෝධය


(නිශාන්ත කුමාර)

මීගහකිවුල නගරයෙන් ඉවත් කරන කැළි කසළ බැහැර කිරීමට මීගහකිවුල 15 කණූව රක්ෂීතය තෝරාගැනීමට විරෝධය පලකරමින් මීගහකිවුල ප්‍රදේශවාසීන් පිරිසක් අද  (03)  ප්‍රදේශීය සභාව ඉදිරිපිටදී උද්ඝෝෂණය කළහ.

විරෝධතාකරුවෝ කිහිප දෙනෙක් මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් වරයා සමග සාකච්ඡාවකට ගියහ.