මාවුස්සාකැලේ ප්‍රපාතයට ජිප් රියක් පෙරලී 3 කට තුවාල
(රංජිත් රාජපක්‍ෂ)
ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් සිටි පිරිසක් රැගත් ජිප් රථයක් මස්කෙළිය මාවුස්සාකැලේ වේල්ල අසලදි අද (25) ප‍්‍රපාතයට පෙරලී තිදෙනෙක් රෝහල් ගත කළ බව පොලිසිය පවසයි.
හසලක සිට ශ්‍රීපාද වන්දනාවේ පැමිණි පිරිසක් රැගත් ජිප් රථයක් මස්කෙළිය මාවුස්සාකැලේ වේල්ල අසලදි අඩි 25 ක් පමණ ප‍්‍රපාතයකට පෙරලී එහි ගමන් ගත් හිමිනමක් ඇතුළු තවත් දෙදෙනෙක් තුවාල ලබා තිබේ.

