ක.ග.කරුණාරත්න
මාදුරු ඔය ජාතික වනෝද්‍යානයට නීතිවිරෝධී ලෙස ඇතුළුවී එහි රැඳී සිටි පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට කිරිමෙන් වරද පිළිගැනීමෙන් පසුව එක් අයකුට රුපියල් 15,000 බැගින් විත්තිකරුවන් 06 දෙනාට රුපියල් 90,000 ක දඩයක් ගෙවන ලෙස දෙහිඅත්තකණ්ඩිය මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය අද (8) නියෝග කළාය.
මෙසේ දඩ නියම වූයේ දෙහිඅත්තකණ්ඩිය,නවමැදගම හෙනානිගල දකුණ පදිංචි පුද්ගලයන් හය දෙනෙකුටය.