මාදම්පේ කෘතිම රා නිෂ්පාදනාගාරයක් අල්ලයි



(සඳලංකාව - හේමලතා ඩී හේවගේ)   
  
මාදම්පේ මැදගම ප්‍රදේශයේ  කෘතිම රා නිෂ්පදනය කරන  ස්කාගරයක් වැටලීමෙන් සැකකරුවන් දෙදෙනෙක් අත් අඩංගුවය ගෙන ඇත.

ජනාධිපති මත්ද්‍රව්‍ය  නිවාරණ කාර්ය සාධක බලකාය සහ වයඔ සුරාබදු නිලධාරීන් එක්ව මෙම වැටලීම සිදුකර ඇත.