මහින්දගේ අලුත් ආණ්ඩු හීනය ගැන අමිල හිමි කියයි


2017 වසරේ  වත්මන්  ආණ්ඩුව පෙරළනවා  යැයි හිටපු  ජනාධිපති  විදේශිය මාධ්‍යකරුවන්  හමුවේ කළ ප්‍රකාශය ගැන ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමියන්  මෙසේ පවසයි.

විදේශ මාධ්‍යකරුවන්  හමුවේ මෙවන් ප්‍රකාශ කරන්නේ ආපසු කාලය වසර  දෙකකට  ආණ්ඩුව ආර්ථික වශයෙන්  බංකොළොත් කර  තම හොර කඩයට  නැවත බලය අල්ලන්ට  බවයි.

කෙසේ වෙතත් මේ වසරේ මැතිවරණයක් පෙනෙන්නට නැති බවත් 2020 වසර  දක්වා මේ රජය නොසැලී යන බවත් පවසයි.